Register

Personal Information
School Details
School Details

ලියාපදිංචි වන ආකාරය

ආදිශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජිකයින්ගේ Profile මෙම පද්දතියට ඇතුලත්ව ඇති අතර. ඔබ දැනටමත් ඔබගේ ගිණුම Claim කරගෙන නොමැතිනම් පහත පියවරයන් අනුගමනය කරමින් ඔබගේ ගිණුමට පිවිසුම් ලබාගන්න.

1. පියවර

Claim පිටුවට පිවිසෙන්න. එහි ඇති Reset My Password ‌Bar එකෙහි ඔබ ආදිශිෂ්‍ය සංගමයට ලබාදුන් Email ගිණුම ඇතුලත් කර Reset Password Button ක්ලික් කරන්න.

password

2. පියවර

දැන් ඔබ ලබාදුන් Email ලිපිනයට අපගේ වෙබ් අඩවියෙන් Email පණිවිඩයක් පැමිණෙනු ඇත. එය සොයාගත නොහැකිනම් Spam Folder තුල බලන්න. දැන් එම Email පණිවිඩයේ ඇති ආකාරයට Password Reset කරගන්න.

3. පියවර

දැන් Login පිටුව තුලට පිවිස ඔබගේ Email ලිපිනය සහ ඔබගේ නව මුරපදය ලබාදී ඔබගේ ගිණුමට ‌පිවිස ගිණුම අභිරුචිකරණය කරගන්න.

login

ලියාපදිංචි කිරීමේදී ඔබට යම් කිසි ගැටලුවක් ඇති වන්නේ නම් අපගේ Facebook පිටුව වෙත යොමුකරන්න. 

නිතර අසන ප්‍රශ්ණ

කිසිදු සංවේදී තොරතුරක් මෙම පද්දතිය තුල වෙනත් අය සදහා දර්ශණය නොවේ. ( උපන්දිනය, ජා.හැ අංකය ) ඒවා සංගමයේ අවශ්‍යතා සදහා පමණක් භාවිතා වේ.

අවසර ඇති ගිණුම් සමග පණිවිඩ හුවමාරු කර ගත හැකි අතර ඔබගේ ගිණුමට පණිවිඩ අවශ්‍ය නැතිනම් එය Settings මගින් අවහිර කර දැමිය හැකිය. අධි සංවේදී තොරතුරු මෙම සේවාව හරහා හුවමාරු කර ගැනීමට අප නිර්දේශ කරන්නේ නැත.

ඔබට අවශ්‍ය ආකාරයට Notifications අභිරුචිකරණය කිරීම සිදුකල හැකිය.

ඔබගේ ගිණූම Clam කිරීමෙන් පසුව ඔබට ඒ සදහා පැතිකඩ හා Cover Photo එක් කල හැකිය. 

ඔබගේ ගිණූම 100% නිවැරදිව සම්පූර්ණ කිරීමෙන් පසුව සත්‍යාපනය ලබාගැනීමට ඉල්ලුම් කල හැකිය.